Friday, October 25, 2013

ජීවිතයේ නව ඇරඹුමක් :ඩී

                                     ඔන්න ඉතින් මම මගේම කියල බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත, බලන නොබලන එක ,ඕගොල්ලනගෙ වැඩක්  :පී

කොහොමහරි නිකන් ගෙදරට වෙලා ඉන්න එකේ. මොකක් හරි ආතල් එකක් තියෙන්නත් එපැයිනෙ. එක නිසා ඕන් හැමෝටම කියන්නෙ , !!!, චූටි කොමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.      Elazz   ඉස්සරහට සෙට් වෙමු.